කොස්වත්තේ පොල් ඉඩමක් කැළඹෙයි - මළ සිරුරක් හමුවෙයි

Report

කොස්වත්ත, ලුණුවිල ප්‍රදේශයේ පොල් වගා ඉඩමක තිබී නාඳුනන පිරිමි පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

එසේ මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 70ක් පමණ අයෙකු වන බවත් ඔහු සුදු පැහැති කොට කලිසමක් සහ කළු පැහැති අත්දිග කමිසයක් හැඳ සිට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා මීට දින කිහිපයකට ඉහත දී මියගොස් තිබෙන බවයි.

කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කොස්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.  

වාර්තා වූ දරුණුම භූමිකම්පාවෙන් කොලොම්බියාව සොහොන් පිටියක් වෙයි - 111ක් මරු කටට යද්දි සුනාමියක් එනවද නැද්ද කියලත් දැනුම්දෙයි

වාර්තා වූ දරුණුම භූමිකම්පාවෙන් කොලොම්බියාව සොහොන් පිටියක් වෙයි - 111ක් මරු කටට යද්දි සුනාමියක් එනවද නැද්ද කියලත් දැනුම්දෙයි

EPF හා ETF මුදල් ගැන සුභ ආරංචියක් - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කරයි

EPF හා ETF මුදල් ගැන සුභ ආරංචියක් - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කරයි