ලුණුගම්වෙහෙරේදී අධිවේගී බස් රථයක් සහ බදුල්ල බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

By Aylin Zoya Jun 11, 2026 03:21 PM GMT
Report

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ අද (11) පස්වරුවේ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුර ලුණුගම්වෙහෙර - උනාතුවැව ප්‍රදේශයේ 170 කනුව ආසන්නයේදී සිදුව ඇති බව වාර්තා වේ.

කොළඹ සිට අම්පාර බලා අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ බදුල්ල සිට මාතර බලා ධාවනය වූ තවත් පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරින් තුවාල ලැබූවන් හෝ සිදුවූ දේපළ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

විදුලිය නිපදවන්නෙත් නෑ - හැබැයි නිකන් ඉන්නවට වසරකට රුපියල් බිලියන 15ක් ගෙවන ලංකාවේ අමුතු බලාගාරය

විදුලිය නිපදවන්නෙත් නෑ - හැබැයි නිකන් ඉන්නවට වසරකට රුපියල් බිලියන 15ක් ගෙවන ලංකාවේ අමුතු බලාගාරය

දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්