''ආදරේ කරන්න ඕන කැපවෙන්න ඕන තමන්ට කියලා ආත්ම ගරුත්වයක් තියන මිනිහෙක්ට විතරයි '' කළකිරුණු ප්‍රේමය ගැන දේශානිගෙන් සටහනක්
By Kanchana
සමාජ මාධ්‍යයේ බොහෝ කතා බහට ලක් වුණ කෙනෙක් තමයි දේශානි නෙහාරා කියන්නේ .
ඒ වගේම ඇය ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කළ සුරූපී රංගන ශිල්පිනියක්.
ඇයගේ ප්‍රේමය දෙදරා ගොස් තිබෙන බව බව සමාජ මාධ්‍යයේ කසු කුසුවක් පැවතුණා .
ගොඩක්ම මේ ගැන කතා කරන්න ගත්තේ ඇයගේ ප්‍රේමවන්තයා ක්ෂේත්‍රයේ කෙනෙකු වීම නිසයි.
ඉතිං ප්‍රථම වතාවට මේ පිළිබදව ඇය මුහුණුපොතෙහි සටහනක් එක් කරලා තිබුණා.
ඒ ප්‍රේමය ගැන බලවත් කල කිරීමෙන් .
ඉතිං මේ සම්බන්ධය පටන් ගද්දීත් බොහෝ දෙනෙක් එයට අකමැතිව අදහස් දැක් වූ බවත් ඒ සටහනේ මතක් කර තිබුණා.
තමන් කැපවෙන්න අවශ්‍ය තමන්ට ආදරේ කෙනෙකුට විතරමයි ඒ ඇගේ අදහසයි. ඉතිං නෙහාරගේ වේදනාත්මක සටහන පහතින්


