වැස්ස අතරේ යළි රට වසා දමන්න වෙයි?...සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක කියයි..

Corona Sri Lanka Lock down Hemantha herath
By Aruna Nov 10, 2021 05:59 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ ගියොත් නැවතත් රට වසා දැමීමට නිර්දේශ කිරීම හැර වෙනත් විකල්පයක් සෞඛ්‍ය අංශ සතුව නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

පවතින ගංවතුර සහ මහජන උද්ඝෝෂණ හේතුවෙන් ආසාදිතයන් සංඛ්‍යාව තව දුරටත් ඉහල යනු ඇතැයි ද පැවැසීය.

දැනට ද සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවද පැවසූ ඔහු එකෙක් ආසාදිතයකු හරහා විශාල පිරිසකට එක දිනකදී රෝගය පැතිර යා හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha