රට යලිත් ලොක්ඩවුන් කරයි?.. අද කරන්න යන දේ මෙන්න.

Covid Sri Lanka Lock down Mahinda Rajapakshe Gotabaya Rajapakshe Keheliya rabukwella
By Aruna Dec 09, 2021 05:18 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීමක් පස්වරුවේ එම අමාත්‍යාංශයේ දී පැවැත්වෙයි.

රට වසා දැමීමකින් තොරව කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

කොරෝනා මර්ධන දෙකම ලබා ගැනීම අනිවාර්ය කිරීමට අදාල නීති සම්පාදනය දැනටමත් සිදු කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දෙන්නේ බිම් මට්ටමේ කොරෝනා පැතිරීම වේගවත් වී ඇති බැවින් කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now