2023 ජනවාරියේ සිට ආදායම අනුව නව බදු අය කරන හැටි.
Parliament of Sri Lanka
Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
දේශීය අදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (09) සම්මත පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබුවා.
ඒ , අනුව දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීම තුළ ආදායම් බදු වෙනස් වන ආකාරය.
මාසික ආදයම රුපියල් ලක්ෂයක් දක්වා නව සංශෝධන තුළින් බද්දෙන් නිදහස් කර තිබෙනවා.
නමුත් ලක්ෂය ඉක්මවන ආදායම් මත 6 % සිට 36 % දක්වා ආදායම් කාණ්ඩ 6 ක් යටතේ බදු අය කරනු ලබනවා.
ඒ අනුව මසකට රුපියල් 350,000 ක අදායමක් ලබන අයෙකු අදාළ බදු කාණ්ඩ 6 ටම යටත්වන අතර ඔහු මසකට ගෙවිය යුතු බද්ද රුපියල් 52,500 ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |