පුංචි ඡන්දයට දින නියම වෙයි

Report

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන මැයි 06 වන දින පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගැනීම අද (20) දහවල් 12ට අවසන් වූ අතර, ඉන් පසු ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙසේ නිවේදනය කරන ලදී.