මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ හිස් වූ මන්ත්‍රී ධූරයට ප්‍රබලයෙක් දිව්රුම් දෙයි.. (VIDEO)
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka Politician
Latest Headlines
Decision Making
By krishani
පසුගියදා රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් විය.
ඒ අනුව හිස් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ එල්.කේ.ජගත් ප්‍රියංකර අද (08) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දෙනු ලැබීය.
ඒ කථානායකවරයා ඉදිරියේ ය.
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ජගත් ප්‍රියංකර 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්යෙන් ඉදිරිපත්ව මනාප 40,527 ක් ලබා ගනු ලැබීය.
වීඩියෝ දර්ශන - Hiru News
