විදුලි සැර වැදී දරුවෙකු මියයයි

Report

මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙකුට විදුලිසැර වැදී බරපතල තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී ඊයේ (27) මියගොස් ඇති බවට මැදවච්චිය පොලිසිය සඳහන් කරනවා.

වයස අවුරුදු 08ක් වූ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි දරුවෙක් මෙසේ මියගොස් ඇත්තේ.

කොළඹ මහ නගර සභාවට ඒසි දාන්නම ලක්ෂ 4ක් නගරාධිපතිනී ව්‍රායි කැලී මොකද කියන්නේ ?

කොළඹ මහ නගර සභාවට ඒසි දාන්නම ලක්ෂ 4ක් නගරාධිපතිනී ව්‍රායි කැලී මොකද කියන්නේ ?

දරුවා විසින් විදුලි හීටරයක් උපයෝගී කරගෙන වතුර රත්කිරීමට යාමේදී මෙසේ විදුලිසැර වැදී ඇති බවට විමර්ශනයේදී අනාවරණ වී ඇත.

මෘතශරීරය මැදවච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

පිලිපීනයට බලවත් භූ කම්පනයක්

පිලිපීනයට බලවත් භූ කම්පනයක්