සදුදා විශේෂ පාර්ලිමේන්තු සැසියක් ..ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Report

ජුනි 30 වන දින විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවා තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මෙම සැසිවාරය කැඳවනු ලැබ ඇත.

එදින න්‍යාය පත‍්‍රය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ප්‍රපාතයකට පෙරළුණු ලොරි රථයක් – රියදුරු මරුට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ප්‍රපාතයකට පෙරළුණු ලොරි රථයක් – රියදුරු මරුට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එදින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇතැයිද නිල නොවන වාර්තා කියා සිටිනවා.

මුදල් සැලැස්ම (Fiscal Strategy Statement) පිළිබඳ අමාත්‍ය ලේකම් විසින් නිල ප්‍රකාශයක් මෙහිදී සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සෑම වසරකම ජූනි 30ට පෙර රජයේ මුදල් සැලැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. 

රන් මිල නැවත වැටෙයි

රන් මිල නැවත වැටෙයි