සමුහ මිනීවලක් ? චෙම්මනි සුසාන භූමියේ මිනිස් අස්ථි 24ක් හමුවේ

Report

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කැණීම් වලින් මිනිස් සිරුරු 24 කට අදාළ අස්ථි කොටස් මේ වන විට මතුකර ගෙන ඇතැයි කැණීම් නිළධාරීහූ පවසති.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

කැණීම් නිළධාරීන් පැවසූවේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ තෙවැනි අදියරේ කැණීම් කටයුතු දෙවැනි දිනට (ජුනි 27 වැනිදා) ක්‍රියාත්මක කළ බවයි. අධිකරණ නියෝග යටතේ කැණීම් ස්ථානයේ කැනීම් කටයුතු තෙවැනි අදියර (ජුනි 26 වැනිදා) නැවත ආරම්භ කළ බවද කැනීම් නිළධාරීහූ පැවසූහ.

කොළඹ මහ නගර සභාවට ඒසි දාන්නම ලක්ෂ 4ක් නගරාධිපතිනී ව්‍රායි කැලී මොකද කියන්නේ ?

කොළඹ මහ නගර සභාවට ඒසි දාන්නම ලක්ෂ 4ක් නගරාධිපතිනී ව්‍රායි කැලී මොකද කියන්නේ ?

මෙම ස්ථානයේ තෙවැනි අදිරේ කැණීම් කටයුතු දින 15 ක් පැවැත්වීමට නියමිත ය.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

කැණීම් නිළධාරීන් දෙවැනි අදියරේ කැණීම් කටයුතු අවසානයේදී යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීම් කරනු ලැබුවේ තවත් දින 45 කට ආසන්න කාලයක් තෙවැනි අදියරේ කැණීම් කිරීමට අවසරය ලබාදෙන ලෙසයි.