ලිට්‍රෝ සභාපති වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි..!

Vijitha Herath Sri Lanka Litro Gas
By Sewvandhi Jun 10, 2022 12:08 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තමා ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්වන බව විජිත හේරත් පවසනවා.

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පියවර ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ. ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ලෙස විජිත හේරත් පසුගිය අප්‍රේල් මස 21 වනදායි ධුරයේ වැඩ භාරගනු ලැබුවේ.

ඔහු එම ධුරයට පත්වීමට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ හා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි සභාපති ලෙස කටයුතු කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


ReeCha