ලිට්‍රෝ ගෑස් සමාගම ඉදිරිපිට උද්ගෝශනයක්. පිරිසක් සමාගම වටලයි (VIDEO)
By Sithumi
ලිට්‍රෝ ගෑස් සමාගම ඉදිරිපිට ගෑස් හිඟය හේතුවෙන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. පවතින ගෑස් හිඟය හේතුවෙන් මිනිසුන්ට පාරවල් වලට වී ගෑස් පෝලිම් වල රැඳී සිටීම මීට හේතුවයි.
එහිදී ඔවුන් කියා සිටියේ ගෑස් ලබා දෙන ලෙසයි. එම ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකුද එක්ව සිටි අතර එම පිරිස එක්ව කාර්යාලයේ වැටලීමට උත්සහ කලා .
එම සිදුවීමට අදාළ වීඩියෝව පහතින් නරඹන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |