ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයින්ට සමාගමෙන් සුබ පණිවිඩයක්..

Sri Lanka Litro Gas
By krishani Aug 17, 2022 04:42 AM GMT
krishani

krishani

Report

ඊයේ(16) මෙරටට පැමිණි නෞකාවේ අඩංගු ගෑස් තොග අද(17) දින වෙළෙදපොලට නිකුත් කරන බව ලාෆ් ගෑස් සමාගම පවසයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3000ක් රැගත් මෙම නෞකාව ඊයේ දිවයිනට ළඟා වූ අතර සාම්පල් පරීක්ෂාවෙන් පසු එහි ගොඩබෑම් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරිණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join