පළවෙනි පාරට අගහරු වලින් හොයාගත්ත දේ..අගහරු වල මිනිස් වාසස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘති සාර්ථක වෙයිද?..
By Piyumika
අඟහරු ග්‍රහයාගේ ද්‍රව ජලය සහිත ජලාශයක් ඇති බව විද්‍යාඥයින් හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
අඟහරු ග්‍රහයා වෙත නාසා ආයතනය විසින් 2018 දී යැවූ "Insight Lander" නම් යානයෙන් එවූ දත්ත විශ්ලේෂණය මගින් ඒ බව තහවුරු කර ගෙන ඇත .
මෙම ග්‍රහයාගේ ධ්‍රැවවල අයිස් වූ ජලය සහ වායුගෝලයේ වාෂ්ප තිබීම පිළිබඳ සාක්ෂි තිබූ අතර මෙම ග්‍රහලෝකයේ ද්‍රව ජලය හඳුනාගත් පළමු අවස්ථාව මෙය වේ.