ලොවක් ආදරය කළ ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව වූ ලයනල් මෙසීගේ පියා ජීවිතක්ෂයට

Report

ආර්ජන්ටිනාවේ පාපන්දු පුරාවෘත්තයක් වන ලයනල් මෙසීගේ පියා සහ දිගුකාලීන නියෝජිතයා වූ ජෝර්ජ් මෙසී, දිගුකාලීන අසනීපයකින් අනතුරුව වයස අවුරුදු 68 දී මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව හෙළි නොකළ රෝගයකින් පෙළෙමින් සිටි ආර්ජන්ටිනාවේ රොසාරියෝ හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජෝර්ජ් හොරාසියෝ මෙසී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෑත මාසවලදී ඔහුගේ සෞඛ්‍යය කනස්සල්ලට කරුණක් වු අතර ජුනි මාසයේදී, ලයනල් මෙසී FIFA ලෝක කුසලානයට තරඟ වදින අතරතුර, ජෝර්ජ් හෙළි නොකළ රෝගයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව මෙසී පවුල තහවුරු කර තිබුණු බව වාර්තා විය.

ඉරානය දෙදරයි - මොජ්තාබා කමේනි අසාධ්‍ය තත්ත්වයක් මත වහාම රෝහල් ගත කෙරේ.. ඊශ්‍රායල මාධ්‍යයෙන් ලෝකෙටම හෙළිදරව්වක්

ඉරානය දෙදරයි - මොජ්තාබා කමේනි අසාධ්‍ය තත්ත්වයක් මත වහාම රෝහල් ගත කෙරේ.. ඊශ්‍රායල මාධ්‍යයෙන් ලෝකෙටම හෙළිදරව්වක්

එමෙන්ම ජෝර්ජ් ඔහුගේ පුතාගේ විශිෂ්ට පාපන්දු ජීවිතය පුරාම කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කළ අතර ඔහුගේ නියෝජිතයා ලෙස වසර ගණනාවක් සේවය කළා.

ඒ ආර්ජන්ටිනා සුපිරි තරුවේ වෘත්තීය ජීවිතය පිටුපස සිටි වඩාත්ම බලගතු චරිතයක් බවට පත්වයි.

එමෙන්ම ජෝර්ජ් ඔහුගේ බිරිඳ සීලියා කුචිටිනි සහ ඔවුන්ගේ දරුවන් හතර දෙනා වන ලයනල්, රොඩ්‍රිගෝ, මාටියාස් සහ මරියා සොල් සමඟ ජීවත් විය.

අනිද්දා ශිෂ්‍යත්ව විභාගයට රට පුරා විභාග මධ්‍යස්ථාන 2,723ක් - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අනිද්දා ශිෂ්‍යත්ව විභාගයට රට පුරා විභාග මධ්‍යස්ථාන 2,723ක් - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න