ආයුෂ අවුරුදු 10කින් අඩුවන භයානක හෙළිදරව්වක්..පර්යේෂණයකින් හෙළිවෙයි..

World Health Organization India
By Aruna Jun 15, 2022 05:36 AM GMT
Aruna

Aruna

Report

පවතින වායු දූෂණය හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආයු අපේක්ෂාව ඉදිරියේදී වසර 10කින් පමණ අඩුවනු ඇති බව නවතම පර්යේෂණ වාර්තාවක් අනාවරණ කරනවා.

චිකාගෝ විශ්වවිද්‍යාලය විසින් සිදුකළ අදාළ පර්යේෂණ අනුව ඉන්දීය ජනගහණයෙන් සියයට 40කට ආසන්න පිරිසක් වායු දූෂණය නිසා ඔවුන්ගේ ජීවිත කාලයෙන් වසර හත හමාරක් පමණ අහිමි කරගන්නා බව සඳහන්.

ලෝකයේ වැඩිම වායු දූෂණයක් සහිත නගරය ලෙස සැලකෙන නවදිල්ලියේ වර්තමාන තත්වය අනුවද ආයු අපේක්ෂාව වසර පහකින් අඩු වී අවසන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha