ලයිසන් ගැනීමට සිටි අයට සුභ පණිවිඩයක්..
By krishani
රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා යොදාගන්නා සුහුරු කාඩ්පත් ඔස්ට්‍රියාවෙන් ආනයනය කරන අතර ඒ සඳහා යූරෝ හයලක්ෂයක මුදල් ගෙවීමට අවශ්‍ය බැවින් විදෙස් විනිමය නොමැති වීමෙන් මාස කිහිපයක සිටම රියැදුරු බලපත්‍ර මුද්‍රණය අඩාළ වීම හේතුවෙන් රියැදුරු බලපත් ඉල්ලුම්කරුවන් වෙනුවෙන් වසරකට වලංගු තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තියෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |