සන්නිවේදන උපකරණ රැසක් පුපුරා යයි..20ක් මරුට..450කට වැඩි පිරිසක් තුවාල ලබයි.

By Aruna Sep 19, 2024 01:54 AM GMT
Report

රැහැන් රහිත සන්නිවේදන උපාංගවල දෙවන පිපිරීම් රැල්ලෙන් ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් 450කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව, හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම විසින් භාවිත කරන ලද වෝකි ටෝකි මෙසේ පුපුරුවා හැර තිබෙන බවයි පැවසෙන්නේ.

අද ලග්න වලින් හදිසි ධන ලාභ ගෙන එන ලග්න මෙන්න..මේ ලග්න වල අය ටිකට් එකක් අරගෙන බලන්න.

අද ලග්න වලින් හදිසි ධන ලාභ ගෙන එන ලග්න මෙන්න..මේ ලග්න වල අය ටිකට් එකක් අරගෙන බලන්න.


බේරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශවල, බෙකා නිම්නය සහ දකුණු ලෙබනනනයේ මෙම පහරදීම් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.