හෙට සිට රාජ්‍ය සේවකයින් පිරිසකගේ නිවාඩු අවලංගු කරයි..එම පිරිස මෙන්න.

Report

හෙට සිට ජනාධිපතිවරණය අවසන් වනතුරු සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

මේ බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

ලක්ෂ 05ට වඩා වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවයෙන් ඉවත් කරන්න යයි..වැටුපත් වැඩි කෙරේ.

ලක්ෂ 05ට වඩා වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවයෙන් ඉවත් කරන්න යයි..වැටුපත් වැඩි කෙරේ.

ජනාධිපතිවරණයේ කටයුතු හේතුවෙන් මෙම තීරණය ගත් බව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළා.

මේ අතර, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කිසියම් අයෙකුට අත්‍යාවශ්‍ය හේතුවක් මත නිවාඩු ලබැගැනීමට අවශ්‍ය වුවහොත් පළාත් භාර නියෝජ්‍ය තැපැල්පතිගේ අවසරය ලබා ගැනීමට සිදුවන බවයි.