ලිට්‍රෝ ගෑස් මිල ඉහළ යද්දි ලාෆ් ගෑසුත් වහාම තීරණයක් ගනී.
Sri Lanka
LAUGFS Gas PLC
Laugfs Gas Price
By krishani
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 3985.00ක් වේ.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරය රුපියල් 60 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 1595.00ක් වේ.
