මේ මාසේට අදාළව, ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ?. සමාගමෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..

Report

ලාෆ්ස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ගෑස් මිල සංශෝධනය කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

ඉන්ධන මිල සංශෝධනයත් එක්ක.. වහාම, රෑ 12 සිට සයිනොපෙක් ඉන්ධන මිලට වෙන දෙය මෙන්න..

ඉන්ධන මිල සංශෝධනයත් එක්ක.. වහාම, රෑ 12 සිට සයිනොපෙක් ඉන්ධන මිලට වෙන දෙය මෙන්න..

මේ වනවිටත් ගෑස් මෙට්‍රික් ටොන් 22,000 අඩංගු නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකරන බව ඒ මහතා පැවසීය.

එමෙන්ම, තවත් ගෑස් නැවක් ලබන සතිය වනවිට කොළඹ වරායට පැමිණීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

රෑ 9 වෙනකොට වෙලා තියෙන දෙය.. ප්‍රධාන නගර 12 ක වායුව සෞඛ්‍යට අහිතකර වෙලා.. මොකක්ද මේ වෙන්න යන්නේ?.

රෑ 9 වෙනකොට වෙලා තියෙන දෙය.. ප්‍රධාන නගර 12 ක වායුව සෞඛ්‍යට අහිතකර වෙලා.. මොකක්ද මේ වෙන්න යන්නේ?.

මේ අතර දිනකට ලක්ෂයක පමණ ලාෆ්ස් ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් දිවයින පුරා බෙදාහරින බව ද ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂන් ජේ පීරිස් අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ය.

ඒ, අනුව ඉදිරි දින කිහිපය තුළ හිඟයකින් තොරව ලාෆ්ස් ගෑස් ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට හිමිවනු ඇති බව වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ ය.

You May Like This Video👇 

.