එන්න එන්නම වැඩි වෙයි? - මහා ගංවතුරේ නවතම නිවේදනය මෙන්න.

Department of Meteorology Landslide In Sri Lanka Weather Floods In Sri Lanka Irrigation Department
By Wayomi Jun 03, 2024 12:03 PM GMT
Wayomi

Wayomi

Report

ගංවතුර තත්ත්වය පිළිබඳව නවතම නිවේදනය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව කළු ගඟ පුටුපාවුල සහ ඇල්ලගාව ප්‍රදේශයෙනුත් කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙනුත් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පවතින බවයි ඔවුන් පවසන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම ගංවතුර තත්ත්වයේ වර්ධනයක් තවදුරටත් සිදුවන බවයි.

මේ අතර නිලවලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පවතින අතර එයද වර්ධනය වෙමින් පවතින බවත්, අත්තනගලු ඔය තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පැවතිය ද එහි සුළු අඩුවීමක් පෙන්නුම් කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සන්ධාන් කරනවා.

අද පස්වරු 3.30ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ කැලණි, කළු, ගිං, නිල්වලා, මහඔය. අත්තනගලු ඔය ආශ්‍රිත ගංවතුර තත්ත්වයේ නවතම නිවේදනය පහතින්.

Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%