හරීන් ලංකාව ඉන්දියාවේ කොටසක් කිවුවේ විහිලුවටලු. - (VIDEO)

Namal Rajapaksa Sri Lanka Politician Harin Fernando
By Wayomi Feb 21, 2024 11:27 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාව ජීවත්වීම මුම්බාහි ජීවත්වීමට වඩා ලාභදායි බවත් තමන් නම් මුම්බායි දේපල විකුණා ශ්‍රී ලංකාවේ පදිංචි වන බවත් ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවත් සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කර සිටියා.

ඔහු මේ බව කියා සිටියේ, ඉන්දියාවේදී පැවති සමුළුවක් අමතමින්.

කෙසේ වෙතත් එම කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ,ලංකාව ඉන්දියාවේ නොන්වන බව කවුරුත් දන්නා බවත්, යම්කිසි කෙනෙක් සරලව ගත්ත කාරණාවක් අපි සීරියස් ලෙස නොගත යුතු බවයි.

වැඩි විස්තර පහතින්,