නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ.

Report

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ කිහිපයකට පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.

බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර,මහනුවර,මාතලේ,නුවරඑළිය,කෑගල්ල,ආතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ එම නායයෑමේ නිවේදනය අද (19) පස්වරු 3 දක්වා බලපැවැත්වෙනු ඇති.

 

GalleryGalleryGallery