පැයකට පෙර නිකුත් කළ නිවේදනයක් - මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා හෙට 4 දක්වා බලපැවැත්වේ

Report

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් වෙනුවෙන් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

ඒ අනුව අද (08) පස්වරු 4:00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (09) වන දින පස්වරු 4:00 දක්වා වලංගු බව සඳහන්.

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙස,

*කළුතර දිස්ත්‍රික්කයේ, වලල්ලාවිට

*කෑගල්ල දිස්ත්‍රික්කයේ, දෙහිඕවිට සහ කෑගල්ල

*රත්නපුර දිස්ත්‍රික්කයේ, කුරුවිට, ඇහැලියගොඩ, වැලිගෙපොල, රත්නපුර සහ අයගම

අනතුරු ඇඟවීමේ මට්ටම 2 ලෙස,

*කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල    

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි