ප්‍රබල භූකම්පනයක් - සුනාමියක් එයිද නැද්ද කියලත් දැනුම් දෙයි

Report

ඉන්දුනීසියාවේ පැපුවා පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5.1ක ප්‍රබලත්වයෙන් මෙම භූකම්පනය හට ගෙන ඇති බවයි.

එසේම ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ මෙම භූ කම්පනය ඉන්දුනිසියාවේ සර්මි දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 40ක් ගැඹුරින් හටගෙන තිබෙන බවයි.

ඉදිරි පැය 24 තීරණාත්මකයි - විශේෂ අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24 තීරණාත්මකයි - විශේෂ අනතුරු ඇඟවීමක්

මේ අතර භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නැති බව දැනුම් දී ඇත.

තවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නොමැති බවයි.

තත්ත්වය නරකයි - අද 1න් පස්සේ එලියට යන්න එපා ගෙදර ඉද්දීත් පරිස්සම් වෙන්න

තත්ත්වය නරකයි - අද 1න් පස්සේ එලියට යන්න එපා ගෙදර ඉද්දීත් පරිස්සම් වෙන්න

තත්ත්වය තවත් බරපතළයි - දැනටමත් එක් අයෙක් මරුට

තත්ත්වය තවත් බරපතළයි - දැනටමත් එක් අයෙක් මරුට