දුරකථනයෙන් ලොකු ලොක්කොන්ගේ නම් එළිවෙයි - ඉෂාරාව බේර ගන්න පද්මේගේ කල්ලියක් දත කයි

Report

නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉෂාරා සෙව්වන්දි සමග හිතවත්කම් පැවැත්වූ දේශීය, විදේශීය විවිධ තරාතිරමේ පුද්ගලයන් විශාල පිරිසක් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් හෙළි වෙමින් පවතින බව සඳහන්.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ ඉෂාරා සෙව්වන්දි පරිහරණය කළ දුරකථන පණිවුඩ අනුව මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් වැඩි තොරතුරු අනාවරණය කර ගැනීමට ක්‍රියා කරන බව‍යි.

අතේ සල්ලි නැතුව කරාබු දෙක උකස් කරා සර් දුප්පත් කුඩු ගහන සොල්දාදුවෝ අපි අල්ලගන්නවා - සෙව්වන්දි වමාරයි

අතේ සල්ලි නැතුව කරාබු දෙක උකස් කරා සර් දුප්පත් කුඩු ගහන සොල්දාදුවෝ අපි අල්ලගන්නවා - සෙව්වන්දි වමාරයි

මේ අතර අත්අඩංගුවට ගත් සෙව්වන්දි පොලිස් කණ්ඩායම්වලට පාපොච්චාරණය කරන ආකාරයට ඇය නීතියෙන් බේරා ගැනීම වෙනුවෙන් කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ සාමාජිකයන් මේ වන විට බලවත් උත්සාහයක යෙදෙන බව සඳහන්.

මේ අතර ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ කෙහෙල්බද්දර පද්මේගෙන් සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය නොමඟ යැවීම සඳහා ඔහු බොරු ප්‍රකාශයන් සිදුකර ඇති බවයි.

මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා

මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා

මෙන්න සෙව්වන්දිගේ පෙම්වතා - නංගි කොහොම හරි වැඩේ කරගන්න මම ලගින් ආශ්‍රය කරලා වැඩේ කරගත්තා

මෙන්න සෙව්වන්දිගේ පෙම්වතා - නංගි කොහොම හරි වැඩේ කරගන්න මම ලගින් ආශ්‍රය කරලා වැඩේ කරගත්තා