රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයකට යන තැනට වැඩ සිද්ද කරන හැටි.(VIDEO)
By Wayomi
මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත්, එමඟින් ජනතාවගේ සහය නොමැති බව තේරුම්ගත් විට රනිල් වික්‍රමසිංහට මහමැතිවරණය පැත්තකට දාලා ජනාධිපතිවරණයකට යන්න සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, පසුගියදා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |