තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අන්‍යයන්ගේ මානව හිමිකම් කඩ නොකරන සමාජයක් හදමු- හිටපු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි

By Kanchana Sep 27, 2026 09:22 AM GMT
Report

තමන්ගේ මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අන්‍යයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය නොකරන සමාජයක් බිහිකිරීමට සියලුදෙනා කැපවිය යුතු බව හිටපු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කර තිබේ.

  ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් සංවිධාන කළ ජාත්‍යන්තර මානව හිමිකම් උපදේශක උපදේශිකා සම්මාන ප්‍රදානෝත්සවය කොළඹදී පවත්වා ඇත.

හිටපු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සහ ප්‍රවීණ මාධ්‍යවේදී හසන්ත හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙහිදී සම්මානයට පාත්‍ර විය .

එම අවස්ථාවට එක්වෙමින් අජිත් රෝහණ මහතා මෙම අදහස් පළ කර ඇත මෙහිදී මානව හිමිකම් ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකරන ලද සේවාවන් අගය කරමින් සුවිශේෂී සම්මාන රැසක් පිරිනමන ලදි 

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

[