රිලා ප්‍රශ්නය ගැන ලාල්කාන්ත හදිස්සියේම ගත් තීන්දුව

Sri Lanka K.D. Lalkantha
By Gagana News Mar 01, 2025 10:11 AM GMT
Gagana News

Gagana News

Report

රිලවුන් ඇතුළු වන සතුන් හේතුවෙන් වගාවට සිදු වන හානි අවම කර ගැනීම සඳහා අමාත්‍ය ලාල්කාන්තගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කොට ඇති බව වාර්තා වේ.

මෙම කමිටුවේ සභාපති ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩී.එස්.රත්නසිංහ මහතා පත් කොට ඇති අතර මෙම කමිටුවට තවත් සාමාජිකයින් 15 දෙනෙකු ද ඇතුළත් කොට තිබේ.

මීට පෙරද රිලා ප්‍රශ්නය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාත්න අවස්ථා ගණනාවකදීම මැදිහත් වූ අතර ඔහු විටින් විට මාධ්‍ය හරහා පළ කළ අදහස් සමාජයේ විවාදයට බඳුන් විය.

 

පොලිසිය දේශබන්දු සොයා ගෙවල් පීරයි

පොලිසිය දේශබන්දු සොයා ගෙවල් පීරයි

​ඉන්ධන හිඟයක් නෑ... සැපයුම්කරුවන්ට නව සූත්‍රයක්

​ඉන්ධන හිඟයක් නෑ... සැපයුම්කරුවන්ට නව සූත්‍රයක්

ReeCha