අලුත් පුටුවට ගිය ලක්මාලි

Google Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka Sinhala news
By Kaushi May 22, 2025 09:48 AM GMT
Kaushi

Kaushi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පත්ව ඇති බව වාර්තා වේ.

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

මෙම තනතුර සඳහා ඇය පත්ව තිබුණේ අද (22) දින පාර්ලිමේන්තුවේදී රැස් වූ කාරක සභාවේ මංගල රැස්වීම අතරතුරයි.

මේ සඳහා මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති බව වාර්තා වේ.

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

එසේම එය ස්ථිරකර ඇත්තේ මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් බව සඳහන්.

එමෙන්ම මෙම රැස්වීමට කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද සහභාගි වී තිබෙනවා.  

එජාපයෙන් පුංචි ආණ්ඩුවට තීරණාත්මක පියවරක්

එජාපයෙන් පුංචි ආණ්ඩුවට තීරණාත්මක පියවරක්

ReeCha