ඉසුරුපාය වටලන විරෝධතාවයක්

Report

දැනටමත් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටින තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නා ලෙස පාසල් සංවර්ධන නිලධාරීන් ඉල්ලා විවිධ අවස්ථාවන්වලදී ඉල්ලීම් කර තිබේ.

ඒ අනුව එහි ප්‍රතිඵලයක් නොමැති නිසා ඔවුන් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විමසීම සිදු කිරීමට තීරණය කර ඇති බව පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවකදි මේ බව පැවසූහ.

කාශ්මීරයේ හදිසි ගංවතුරෙන් පුද්ගලයෝ 300 ට වඩා ජීවිතක්ෂයට

කාශ්මීරයේ හදිසි ගංවතුරෙන් පුද්ගලයෝ 300 ට වඩා ජීවිතක්ෂයට

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍යවරිය හමුවීමට අපේක්ෂා කරන බවත් ලබන 18 වන දින ඉසුරුපාය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවත් මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ විය.

අත මිටේ මුදල් ඉතිරෙන විවාහයට සුභ කැන්දන අද ලග්න වාසනාව

අත මිටේ මුදල් ඉතිරෙන විවාහයට සුභ කැන්දන අද ලග්න වාසනාව

කෙසේ නමුත් මෙම සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව වසර කීපයක සිට පැවත එන ගැටලුවකි.

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට