නැවතත් අලුත් අගමැති කෙනෙක්?හරිනිගෙන් ප්‍රකාශයක්
චිචිගේ රොකට් එක ගැන සිදු කෙරූ ප්‍රකාශයෙන් අනතුරුව අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය අගමැති තනතුරෙන් පහ කිරීමට නියමිත බව සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රචාරය විය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හරිහී අමරසූරිය මැනවිය සඳහන් කළේ ,තමන් ද මෙවන් තොරතුරු දැනගත්තේ සමාජ ජාලා ඔස්සේ බවයි.
තමන් පාර්ලිමේන්තුවට පැමිණි දින පටන් ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ගැටුම් ඇති බවට ඇතැමුන් පුවත් මවමින් සිටි බවත් මෙම මෙම පුවත් මැවීමද එහි තවත් එක් දිගුවක් පමණක් වන බවද ඇය සඳහන් කළාය.
ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලය වේගය දෙකක් නොව එකක් බවද පැවසුව ඇය කිසිදු බෙදීමක් තම කණ්ඩායම තුළ නැති බවද කියා සිටියාය. ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කර ඇත.
