තැපැල් ඡන්දය භාවිත කිරීමේ අඩුවක්

Election Commission of Sri Lanka Election Local government Election Sinhala news
By Shehan Apr 26, 2025 06:01 AM GMT
Shehan

Shehan

Report

පළාත් පාලන මැතිවරණයට අදාළව පසුගිය දින දෙක තුළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක් පෙනෙන්නට ඇතැයි ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය පවසයි.

මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ - කබීර් කියයි!

මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ - කබීර් කියයි!

කෙසේ වුවත්, එම දින දෙක තුළ ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවූ බව එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

මෙතෙක් ඡන්දය ප්‍රකාශ නොකළ රාජ්‍ය නිලධාරීන්ට ලබන 28 සහ 29 යන දිනවල ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.

හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි

හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි

ReeCha