ජාතික කණ්ඩායමේ තවත් ප්‍රබල ක්‍රීඩකයෙකුට කොවිඩ්

covid19 infections quarantine keheliya kusal perera
By Sewvandhi Aug 16, 2021 08:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායක කුසල් ජනිත් පෙරේරා කොවිඩ් ආසාදිත වී ඇති බවට හඳුනාගෙන තිබේ.

එළඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ද ඔහු ඇතුළත් වී සිටියේය.

එමෙන්ම, තමාව නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ අද දිවුරුම් දීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

කොරෝනා වසංගතය හසුරුවමින් මේ දක්වා සිදුකළ විශිෂ්ඨ කාර්ය පිළිබඳව ඔහු හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට එමඟින් ස්තූතිය ද පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය පරාජය කිරීම සඳහා සියලු පුරවැසියන්ගේ සාමූහික සමාජ වගකීම අවශ්‍ය බවයි නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය ට්විටර් පණිවුඩයෙන් පෙන්වාදී ඇත්තේ.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 

අතේ මාට්ටු වූ හාමුදුරුවෝ ...සාසනේ කන්න එපා..ඕවා කරන්න සිවුර ගලවලා...-:

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now