කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල,කුලියාපිටිය මැතිවරණ බල ප්‍රදේශය ..
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත. ඒ අනුව එහි පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පසු වෙනවා.
අනුර කුමාර දිසානායක - 31,859 (50.23%)
සජිත් ප්‍රේමදාස - 19,876 (31.34%)
රනිල් වික්‍රමසිංහ - 8,272 (13.04%)
නාමල් රාජපක්ෂ - 1,837 (2.9%)
__________________________________________________________________________________________________________________________
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත.
අනුර කුමාර දිසානායක - 36,555
සජිත් ප්‍රේමදාස - 26,879
රනිල් වික්‍රමසිංහ - 14,217
නාමල් රාජපක්ෂ - 3,142