තවත් මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙක් මෙලොව හැරයයි (PHOTOS)
By Sewvandhi
සටන් නළුවෙකු ලෙස චිත්‍රපට, ටෙලිනාට්‍යය රැසකට රංගනයෙන් දායක වූ කුමාර රණේපුර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කළුසුදු මල් චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඔහු ජොලි හලෝ, තුෂාරා, රජහොරු, ධවල පරපුර, ප්‍රවේගය, ගෝරි වැනි චිත්‍රපට රැසකටම රංගනයෙන් දායක වී තිබුණා.
පසුගිය කාලයේ රිය අනතුරකට ලක්වූ, ඔහු දිගුකලක් ප්‍රතිකාර ලබමින් සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





