උද්ඝෝෂකයන්ට විසඳුමක් – ඇමති චානක මැදිහත් වීමෙන් නැවතුණු අරගලය(PHOTOS)

Report

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් සිව්වන දිනටත් කළ උද්ඝෝෂණය සංචාරක සහ ධීවර රාජ්‍ය අමාත්‍ය ඩී .වී චානක මහතා පැමිණ ඔවුන් සමග කළ සාකච්ඡාවෙන් පසු නිමා කිරීමට එකඟ වී තිබෙනවා.

ඉන්ධන පැවති මිලට ලබා දීම හෝ ඒ වෙනුවෙන් සහනයක් ඉල්ලා ඔවුන් මෙලෙස උද්ඝෝෂණය කරනු ලැබුවා.

ඔවුන්ගේ මෙම ගැටළු ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර විසඳුම් ලබා දෙන බවද අමාත්‍ය ඩී .වී චානක මහතා එහිදී ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery