කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ගන්න දිවයිනේ ප්‍රධාන හෝටල් රැසක් නම් කෙරේ..එම ලැයිස්තුව මෙන්න. (VIDEO)

Colombo Hotels Movtlivinia kovid-treatment-center-hotels
By Aruna Aug 16, 2021 06:14 AM GMT
Aruna

Aruna

Report

COVID-19 රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස දිවයිනේ ප්‍රධාන පෙලේ හෝටල් සංකීර්ණ රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ ප්‍රධාන පෙලේ හෝටල් 23 නම් කර තිබේ.

කොවිඩ් ආසාදනය වූ ජනතාව ප්‍රතිකාර සඳහා රෝහල්වලට ඇතුලත් කිරීමේදී ගැටළු රැසක් ඇති වී තිබෙනවා.

ඒ අනුව මෙම ප්‍රධාන පෙලේ හෝටල් චොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පත් කර තිබෙනවා.

එහි විස්තර පහත දැක්වේ.

වැඩිදුර තොරතුරු මෙතනින් දැනගන්න.?

You may like this video 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery