සෞඛ්‍ය අමාත්‍යාංශයේ 8කට කොවිඩ්

Covid-19 Health Ministry
By Thaya Jan 19, 2021 09:57 AM GMT
Thaya

Thaya

Report

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලයින් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇතැයි ද වාර්තා වේ