අද ප්‍රදේශ රැසකින් එකවරම කොවිඩ් ආසාදිතයන් හඳුනා ගනී
Covid-19
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 182ක් අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,792ක් දක්වා ඉහළගොස් තිබේ.