කොවිඩ් මරණ ගණන 400 ඉක්මවයි

Covid-19
By Thaya Feb 16, 2021 07:01 PM GMT
Thaya

Thaya

Report

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 06 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 403 දක්වා ඉහළ යයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.