කුරුම්බා අලෙවිය පසුපස CIDය

Report

රට තුල කුරුඹා අලෙවියා පිළිබඳව සොයා බලන ලෙස බුද්ධි අංශයට නියෝග ලැබී තිබෙනවා.

ඒ අනුව කුරුඹා අලෙවි කරන්නන් පසුපස බුද්ධි අංශය සොයා බැලීමක් සිදුකරන බව වාර්තා වනවා.

ඒ අනුව දෛනිකව මෙරටත් තුළ අලින් වන කුරුම්බා සහා මාසිකව අලෙවි වන කුරුම්බා ප්‍රමාණය පිළිබඳව බුද්ධි වාර්තාවක් යටපත් තිබෙනවා.

ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ මේ දිනවල රට තුළ පවතින පොල්හිගයයි.

කුරුම්බා සඳහා පොල්ගස් වල තිබෙන කුරුම්බා කැඩීම හේතුවෙන් පොල් ඵලදාව අඩුවී ඇති බවටයි වාර්තා වන්නේ.

හිටපු කථානායක සහ වත්මන් කථානායකගේ ඉන්ධන වියදම් මෙන්න!

හිටපු කථානායක සහ වත්මන් කථානායකගේ ඉන්ධන වියදම් මෙන්න!

ලබන 17 කෙහෙළියගේ බැංකු ගිණුම් වලට කරන්න යන දේ මෙන්න

ලබන 17 කෙහෙළියගේ බැංකු ගිණුම් වලට කරන්න යන දේ මෙන්න

අද ලැබුනද ? ඉක්මනට බැංකු ගිණුම බලන්න

අද ලැබුනද ? ඉක්මනට බැංකු ගිණුම බලන්න