මුළු ලංකාවටම අතිවිශේෂ දැනුම්දීමක් - අද දවසේ මේ ප්‍රදේශ කීපය දරුණු අවදානමක්

Report

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අද (10) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, සූර්යයා ශ්‍රී ලංකාවට ඍජුවම ඉහළින් පවතින බැවින් දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඥානසාර හිමි විමතියට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවන් - ලබා දුන් ජනපති සමාව නීතියට පටහැනියි

ඥානසාර හිමි විමතියට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවන් - ලබා දුන් ජනපති සමාව නීතියට පටහැනියි

මේ හේතුවෙන් එළිමහනේ රැකියාවල නිරත වන පිරිස් සහ ජනතාව ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

2025 උසස් පෙළ ප්‍රතිඵල මත පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක් - දෙවන වටයේ ලියාපදිංචිය ඇරඹෙයි

2025 උසස් පෙළ ප්‍රතිඵල මත පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක් - දෙවන වටයේ ලියාපදිංචිය ඇරඹෙයි