කථානායක නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - විපක්ෂ දරුණු ලෙස විරෝධයක

Report

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසම මගින් සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අදහස් දැක්වීමට උත්සාහ කළ අවස්ථාවේදී, ඊට කථානායකවරයා ඉඩ ලබා නොදීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාගර්භය තුළ අද (10) උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

කථානායකවරයාගේ එම පියවරට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ විරෝධතාවයක නිරත වූහ.

මෙම උණුසුම් වාතාවරණය මධ්‍යයේ, කථානායකවරයාට එරෙහිව පවතින අල්ලස් කොමිසමේ විමර්ශනය සම්බන්ධයෙන් සකස් කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය දයාසිරි ජයසේකර මහතා විසින් පාර්ලිමේන්තු සභාවට සභාගත කිරීමට පියවර ගන්නා ලදී.

ඥානසාර හිමි විමතියට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවන් - ලබා දුන් ජනපති සමාව නීතියට පටහැනියි

ඥානසාර හිමි විමතියට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවන් - ලබා දුන් ජනපති සමාව නීතියට පටහැනියි

2025 උසස් පෙළ ප්‍රතිඵල මත පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක් - දෙවන වටයේ ලියාපදිංචිය ඇරඹෙයි

2025 උසස් පෙළ ප්‍රතිඵල මත පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක් - දෙවන වටයේ ලියාපදිංචිය ඇරඹෙයි