හදිසියේම ඉන්ධන පිරවුම්හලක ගින්නක් - පිරවුම්හලේ තෙල් කෑන් වලටත් ගිනි
By Ashfa
කටුගස්තොට, වාගොඩ පාරේ ඉන්ධන පිරවුම්හලක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.
ගින්න දැන් සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ගිනි නිවන හා ගලවා ගැනීමේ දෙපාර්තමේන්තුව පැවසීය.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට යොදවා ඇත. ඉන්ධන පිරවුම්හලේ තෙල් කෑන් කිහිපයක් ගිනිගෙන ඇත.