කෙහෙලියගේ ගෙදර සේවිකාව අත්අඩංගුවට

Report

බාල ඖෂධ ගෙන්න වීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්ඇල්ල මහතා අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගේ පුතා ද සිරගත කිරීමට නියම විය.

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

මේ චෝදනාව යටතේ මේ වන විට ඇප ලබා සිටින ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර අද වන විට කෙහෙළිය රඹුක්ඇල්ල මහතාගේ නිවසේ සේවය කරපු සේවිකාවක් අල්ලස් සහ දූෂණ චෝදනා ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඇයිද යන්න පිළිබඳ තවමත් සඳහන් වී නැත.

විදුලි බිල 15%කින් වැඩි කෙරේ

විදුලි බිල 15%කින් වැඩි කෙරේ

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුබසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තියයි. අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!