කෙහෙළියගේ දුව අල්ලස් කොමිසමට

Bribery Commission Sri Lanka Law and Order Sinhala news
By Mithu May 29, 2025 08:34 AM GMT
Mithu

Mithu

Report

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති අතර, මේ වනවිට ඉන් පිටව ගොස් ඇත.

බාල බෙහෙත් ගෙන්න වීමේ චෝදනාව මත කෙහෙළිය සහ කෙහෙලියගේ පුතා පසුගිය දා අත්අඩංගුවට ගැනීම සිදුවිය. මේ පිළිබඳව තවදුරටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

අපේම සල්ලි වලින් මහින්ද හදපු උගන්ඩාව..ඩොලර් ට්‍රිලියන 12ක් වටිනා රන්...

අපේම සල්ලි වලින් මහින්ද හදපු උගන්ඩාව..ඩොලර් ට්‍රිලියන 12ක් වටිනා රන්...

ReeCha