මිලියන 97ට මොකක් වෙයිද?. - කෙහෙළිය පවුලේ බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු ගැන අධිකරණය ගත් විශේෂ තීරණය.

Keheliya Rambukwella Ministry of Health Sri Lanka Supreme Court of Sri Lanka
By Wayomi Jul 05, 2024 06:01 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇතුළු පවුලේ 6කගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3කට අත්හිටුවීමට අධිකරණය අද (05) නියෝග කර තිබෙනවා.

හැමෝම හොයපු පියුමි හංසමාලිගේ ක්‍රීම් 35,000 x 25,000 කතාවේ බොරුව එළියට?. - කුරියර් සේවයේ ප්‍රධානියා ඇත්ත වමාරයි. - (VIDEO)

හැමෝම හොයපු පියුමි හංසමාලිගේ ක්‍රීම් 35,000 x 25,000 කතාවේ බොරුව එළියට?. - කුරියර් සේවයේ ප්‍රධානියා ඇත්ත වමාරයි. - (VIDEO)


ඒ අනුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු පවත්වාගෙන ගොස් ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනා කෙනෙකුගේ නම්වලින් වන අතර, වටිනාකම රුපියල් මිලියන 97කට අධික වටිනාකමින් යුතුව ඒවා පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

2024 ජනපතිවරණය කල් යයි? - ජනාධිපතිවරයාගේ නිල කාලය තීන්දු කරන්න දින නියමවෙයි.

2024 ජනපතිවරණය කල් යයි? - ජනාධිපතිවරයාගේ නිල කාලය තීන්දු කරන්න දින නියමවෙයි.